මදුර වැකි
Wednesday, April 11, 2012
කඳුළෙහි සතුට
පෝරු මස්තකයෙහි
මගුල් බෙර වැයෙයි
මල බෙර තාලෙට
හද අත්පොඩි තලයි,
පාවඩ මතින් මදුසමය කරා
ඒ පාවඩ මතින්ම සොහොන කරා
ඇගේ ලොවට වසන්තය
මගේ ලොවට ගිම්හානය
චිතකය දැල් වෙයි
නුබ ගැබ කඳුළැල් සලයි
ඒ කඳුළැල් ඇයට
මල් වැස්සක් වේවා
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment